Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ගිනි ගත් නැවේ කපිතාන් ඇතුළු තිදෙනෙකුට රටින් පිට වීම වළක්වමින් අධිකරණ නියෝගයක් !

COLOMBO (News 1st): එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාවේ කපිතාන්වරයාට, ප්‍රධාන ඉංජිනේරුවරයාට සහ අතිරේක ඉංජිනේරුවරයාට රටින් පිට වීම වළක්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කරනු ලැබ තිබේ.
පසුගියදා කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.

මේ අතර නැවේ අපද්‍රව්‍ය වෙරළට ගොඩ ගැසීම හේතුවෙන් මෙරට වෙරළ තීරයට දැඩි පරිසර හානියක් ද සිදුවිය.

තොරතුරු මූලාශ්‍රය

https://www.newsfirst.lk/sinhala/2021/06/01/ගිනි-ගත්-නැවේ-කපිතාන්-ඇතු-2/

Admin

Read Previous

සෞදියේ මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන යන්ත්‍රවලට සීමාවක් !

Read Next

AGL සමාගම ග්‍රීන් පීස් ආයතනට එරෙහිව නඩු දමයි !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!