දිවයින පුරා සීග්‍රයෙන් පැතිර යන කෝවිඩ් ව්‍යාප්තිය වළකාගැනීම සඳහා නැවත දැනුම්දෙන තුරු , සතියක පමණ කාලයක් කැළණි විහාරය වසාදමා ඇති බව පොලිස් ආරංච් මාර්ග පවසයි.
කැළණිය විහාර පරිශ්‍රයට ඇතුළුවන මාර්ගය මේවන විට පොලස් මාර්ග බාධක යොදා වසා දමා ඇත.