Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

කෝවිඩ් නිසා කැළණි විහාරය වසාදමයි

දිවයින පුරා සීග්‍රයෙන් පැතිර යන කෝවිඩ් ව්‍යාප්තිය වළකාගැනීම සඳහා නැවත දැනුම්දෙන තුරු , සතියක පමණ කාලයක් කැළණි විහාරය වසාදමා ඇති බව පොලිස් ආරංච් මාර්ග පවසයි.

කැළණිය විහාර පරිශ්‍රයට ඇතුළුවන මාර්ගය මේවන විට පොලස් මාර්ග බාධක යොදා වසා දමා ඇත.

Chandana Sesath Jayakody

Read Previous

CEJ, threatened with lawsuit, says it exercised constitutional rights to protect environment

Read Next

Environment Minister fumes over haphazard dumping of clinical waste and used masks

Leave a Reply

Your email address will not be published.

Translate »
Click to listen highlighted text!