Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

කෝටියක මසුන් ධීවර දැලක පැටලෙයි

dinamina.lk

වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ මා දැලකට පැටලී පරව් කිලෝ පහලොස් දහසකට ආසන්න ප්‍රමාණයක් හසුවී ඇති ධීවරයෝ පවසයි.

මෙම මසුන් අද අලුයම වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ යුද හමුදා සංචාරක හෝටලය පිටුපස මුහුදු තීරයට අදාළ දැල ගොඩ ගසා තිබෙනු දැක ගත හැකි විය.

මෙම මා දැලට කහ පරව් ,තෙල් පරව් සහ කිරලාවන් විශාල ප්‍රමාණයක් හසු වී තිබීම ඉතා දුර්ලභ අවස්ථාවක් බව ධීවරයින් පවසයි

මාළු වල වටිනාකම රුපියල් කෝටියකට පමණ ආසන්න බව වාර්තා වෙයි

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

National average rice yield hits nearly 50-year-low in Maha season amid fertiliser ban

Read Next

පොල් ඉඩම් කැබලි කිරීමට සීමා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!