Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

කොළඹ ව්‍යාපාරිකයා මිහින්තලේ ඓතිහාසික භූමියකට වැඩේ දීලා – ඩෝසර් කිරීමෙන් අනුලාදේවි චෛත්‍ය බිමේ නටබුන් රැසක් විනාශයි

කැකිරාව – සුදත් ඒකනායක – divaina.com

ඓතිහාසික මිහින්තලේ අනුලාදේවි චෛත්‍ය පිහිටි පුරාවිද්‍යා රක්‍ෂිතයේ අක්කර තුනක පමණ ඉඩම් ප‍්‍රමාණයක් සංචාරක විවේකාශ‍්‍රමයක් ඉදිකිරීම සඳහා කොළඹ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් ඩෝසර් කර ඇති බව පුරාවිද්‍යා නිලධාරීන් පවසයි.

කොරෝනා හේතුවෙන් රට වසා තිබුණ දින වකවානුවේදී මෙම පුරාවිද්‍යා රක්‍ෂිතය ඩෝසර් කර ඇති බවත් ඒ සම්බන්ධව පැමිණිලි කිරීමට මිහින්තලේ පොලිසියට 2021.07.02 ගියවිට පැමිණිල්ල භාර නොගත් බවත් පසුව ඒ සම්බන්ධව අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ පාලිත වීරසිංහ මහතාට දැනුමදුන් බවත් කෙසේ වෙතත් මිහින්තලේ පොලිසිය පුරාවිද්‍යා රක්‍ෂිතයට සිදුකර ඇති විනාශය සම්බන්ධව පැමිණිල්ල භාර නොගත් නිසා මේ සම්බන්ධව 2021.07.05 දින අනුරාධපුර කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිලිකරන බව මිහින්තලේ පුරාවිද්‍යා කලාප භාර නිලධාරි මංජුල රත්නායක මහතා ‘දිවයින’ ට පැවැසීය.

සම්පූර්ණ විස්තරය කියවන්න

Chandana Sesath Jayakody

Read Previous

Plastic, polythene use cannot be eliminated; can reduce using 3R stands: Dr. Jasinghe

Read Next

Rescuers in Japan hunt for 80 missing after deadly landslides

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!