Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

කොළඹ – බදුල්ල මාර්ගයට ගල් පෙරළෙයි

සමන් පාලිත නානායක්කාර – lankadeepa.lk

පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ අද දහවල් කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ග හල්දුම්මුල්ල නගරය ආසන්නයට ගල් පර්වත ඇද වැටුණු කිසිදු අනතුරක් සිදුව නොමැත.

පවත්නා නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා වීම නිසා මෙමගින් අනතුරක් සිදුව නැත.

ධාරානිපාත වර්ෂාව සමඟ හල්දුම්මුල්ල බෙරගල හපුතලේ ප්‍රදේශවලදී කඳු මුදුනේ සිට ගල් පෙරළීමේ අවදානමක් ඇති බව ආපදා කළමනාකරන අංශ පෙන්වා දෙයි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

බළධාරීන් නොදකින දැදුරු ඔය විනාශය…පෙනි පෙනී නොදකින ෂේප් න්‍යාය මේකයි

Read Next

Death toll from earthquake in Haiti rises to 2,207

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!