bbc.lk
එක්සත් ජනපද සමාගමක් වන Upside Foods වෙත විද්‍යාගාරවල වගා කරන ලද මස් සඳහා නියාමන අනුමැතිය ලැබී තිබේ.
2028 වසර වන විට එය සාමාන්‍ය වෙළඳපොළවල් වෙත සැපයීමට සැලසුම් කර ඇති අතර ‘වගා කළ කුකුළු මස්’ මේ වසරේදී අවන්හල් වෙත විකිණීමට ඉලක්ක කොට ගෙන තිබේ.