Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

කැස්බෑවුන් මිය ගියේ නෞකාවේ සිදුවූ හානියෙන් – වනජීවි ඇමති කියයි

lankatruth.com

මුහුදු ජලය මත තිබු තෙල් තට්ටු හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකි ව කැස්බෑවුන් මිය ගොස් ඇති බවට එම සිරුරු සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරික්ෂණවලින් හෙළි වී ඇතැයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා ඇත.

‍මේ වනවිට සත්ව ශරීර විශාල ප්‍රමාණයක් හමුවී ඇතැයි කි අමාත්‍යවරයා ඒ සියල්ල පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ සිදු කරන බවත් ඒවායෙන් හෙළිවන තොරතුරු මත වැඩිදුර පරික්ෂණ සඳහා ද අමාත්‍යංශ්‍ය සූදානම් වන බව සඳහන් කරයි. සමුද්‍ර ජීවින් අයත් වන්නේ වනජීවී අමාත්‍යංශයට බවත් ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳ පුළුල් පරික්ෂණකට අවශ්‍ය පියවර ගන්නැයි අදාල අංශවලට උපදෙස් දී ඇති බවද ඇමතිවරයා පවසයි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

පොහොර කළමනාකරණ හා නියාමන ජාතික ලේකම් කාර්යාලයක්

Read Next

Iran’s sole nuclear power plant undergoes emergency shutdown

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!