Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

කැලෑ පාළුවෝ දෙවියන් කෙළසති

lankatruth.com

කතරගම වැඩිහිටි කන්ද රක්ෂිතයට අයත් අක්කර 300ට පමණ වැඩි භූමි ප‍්‍රමාණයක් ජාවාරම්කරුවන් විසින් වනසා ඇති බවට මාධ්‍ය වාර්තා පළ වේ.

මෙම රක්ෂිතයට අයත් වටිනා පැරණි ගස් වර්ග කපා ඉවත් කර ගෙන ඇති අතර තවත් කොටස් වලට ගිනි තබා ඇත. එසේ ඇතැම් ඉඩම් කොටස් විකුණා ඇති බවට එම සීමාව තුළ වැලි ගොඩ දැමීම සහ වන සතුන් දඩයම් කිරීම සිදු කර ඇති බවට එම වාර්තාවල තොරතුරු පළවේ.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව රට පුරා මෙවැනි මහා පරිමාණයේ ඉඩම් කොල්ලයන් සහ පරිසර විනාශයන් දිගින් දිගටම සිදු කරමින් පවතී.

මූලාශ්‍රය – දිවයින

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Army Board of Inquiry & Military Police probing Army altercation with Wildlife Officers

Read Next

ඇස්බැස්ටොස් තහනම පාසල් සහ පෙරපාසල් වලට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!