
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව
කාබනික පොහොාර නිෂ්පාදනය සඳහා මුහුදු පැලෑටි යොදාගත හැකි බවට හඳුනාගැනේ, ඒ අනුව කබනික වගාවට අවශ්‍ය පොහොර හා නයිට්‍රජන් දියර නිෂ්පාදනය කිරීම සඳහා මුහුද පැලෑටි යොදා ගැනිම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහාතා කියයි, මුහුදු පැලෑටි වගාව මේ වන විට විශේෂයෙන් උතුරු පළාතේ කිලිනොච්චිය,යාපනය කල්පිටිය දිස්ත්‍රික්කවල සාර්ථකව සිදුවෙයි, ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ මේ වසරේදී ප්‍රතිලාභීන් 200 කට මුහදු පැලෑටි වගාව ආරම්භ කිරීමට ආධාර ලබාදීමට රජය සැලසුම්කර තිබේ,