
newsslbc.lk
මහ කන්නයේ සිට ගොවී්න්ට අවශ්‍ය කාබනික පොහොර සියලු ගොවි ජනතාවට ලබාදෙන බව ඇමති මහන්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. දේශීය තාක්ෂණයෙන් රටට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරේ. සාමාන්‍ය කොම්පෝස්ට් පොහොර ආකාරයෙන් මේපිළිබඳ සිතිමෙන් වලකින්නැයි ඔහු ගොවින්ගෙන් ඉල්ලිමක් කරයි.
ශාකවලට අවශ්‍ය සංඝටක ඇතුලත් ප්‍රමිතියෙන් යුත් පොහොර ලබාදෙනු ඇත. ලබන සඳුදා සිට ගොවිජනසේවා මධ්‍යස්ථාන මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදකයින් ලියාපදිංචි කරෛ්. එම පොහොර සියල්ල රාජ්‍ය පොහොර සමාගම හරහා මිලට ගැනේ.