Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

කළු ගඟ පිටාර ගැලීමෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

dinamina.lk

දැඩි වර්ෂාව හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා ඉංගිරිය, නම්බපාන, හල්වතුර ආශ්‍රිත පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.

  වෙසක් පොහෝ දින නිවාඩුව නිවාස වලට වී විවේකයෙන් ගතකිරීමට බලාපොරොත්තුවෙන් සිටි ජනතාව මේ හේතුවෙන් දැඩි පීඩාවට පත්වූ අතර, මෙලෙස කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් නිවාස, වගාබිම් මෙන්ම මංමාවත්ද ජලයෙන් යටව තිබෙනු දැකගත හැකිවිය  

( ඉංගිරිය මධ්‍යම සමූහ – ප්‍රියදර්ශනී කහවල )

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Judge rules that calling men ‘bald’ constitutes sexual harassment

Read Next

වැසි තත්ත්වය තවදුරටත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!