
හල්දුම්මුල්ල සොරගුනේ කුඩා කතරගම දේවාලයට අයත් නින්දගම් ඉඩම් වල ශාක කිසියම් පිරිසක් විසින් කපා දමා ඇත. මෙම ඉඩම් යම් විනාශකාරි සංවර්ධන වැඩසටහනක් වෙනුවෙන් යොදාගෑනීමේ වෑයමක් ඇති බව ගම්වාසීහු පවසති මේ වනතෙක් වගකිවයුතු ආයතන මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රිරියාමාර්ගයක් ගෙන නොමැත