Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්තවීම වේගවත් වෙයි

dinamina.lk

ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය රටවල් රැසකින් හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය රටවල් 77කින් හඳුනාගෙන ඇති බව එම සංවිධානය සඳහන් කර ඇත.

එම නව ප්‍රභේදය ආසාදනය වූවන් බරපතළ රෝග තත්ත්වයන් පෙන්නුම් නොකළ ද එය ව්‍යාප්තවීම දැඩි ලෙස සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

මේ නිසා එන්නත්කරණය වඩා වේගවත්ව සිදු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

මුහුදුබත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම ඇර‍ඹෙයි

Read Next

දිගටම යන්න වෙන්නේ මෙහෙමද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!