Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

එක්ස්ප්‍රස් පර්ල් නිසා වූ හානිය ගැන එක්සත් ජාතින්ගෙන් වාර්තාවක්

news24.lk

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට සිදුවූ හානිය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබෙනවා.
ඉන්ධන කාන්දු සහ රසායන විද්‍යාව සම්බන්ධයෙන් ජගත් නියෝජිත පිරිසක් මේ වනවිට දිවයිනට පැමිණ සිටින අතර ඔවුන් යුරෝපා සංගමයේද සහය ඇතිවයි දිවයිනට පැමිණ ඇත්තේ.
ජගත් සංවිධානයේ නියෝජිත පිරිස ප්‍රංශය සහ ඉතාලිය නියෝජනය කරනවා.
නිරීක්ෂණවලින් අනතුරුව ඔවුන් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් ඇතුළත් යෝජනාවලියක් රජයට භාරදීමට නියමිතයි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

X-Press Pearl disaster: More 70 turtles, sea birds, dolphins and juvenile Blue Whale found dead so far

Read Next

ගිනි ගත් නැවෙන් සිදු වූ හානිය විශ්ලේෂණයට පැමිණි විශේෂඥ කණ්ඩායම පරීක්ෂණ අරඹයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!