Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

උතුරු කොරියාව ආහාර අර්බුදයක

itnnews.lk

කොරෝනා වසංගත තත්ත්වය හා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් තම රට ආහාර අර්බුදයකට මුහුණ දී සිටින බව උතුරු කොරියා නායකයා පවසනවා.

මෙම වසරතුළ උතුරු කොරියාවේ ආර්ථිකය යහපත් තත්ත්වයක පැවතුනද කොරෝනා වසංගතය හා මුහුණ දුන් සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් උතුරු කොරියාව මේ වන විට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඒ හේතුවෙන් එරට ජනතාව ආහාර අර්බුදයකට ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

එරට පාලක පක්ෂයේ සමුළුවක් අමතමින් උතුරු කොරියා නායක කිම් ජොන් උන් මේ පිළිබද සාකච්ඡා කර තිබෙනවා. එරට කර්මාන්ත ක්ෂේත්‍රය සියයට 25කින් පමණ ඉහළ ගොස් ඇති අතර මෙවැනි ආර්ථික අර්බුද හමුවේ එය රැක ගැනීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතු බවයි ඔහු පෙන්වා දී ඇත්තේ. කෘෂි කාර්මික කටයුතු වේගවත් කිරීමට ද ඔහු උපදෙස් ලබා දී තිබෙනවා.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

වැලිපැන්න ප්‍රදේශයේ කෘෂි නිෂ්පාදන ප්‍රතිඅපනයන කාර්මික ජනපදයක්

Read Next

Earth is now trapping an ‘unprecedented’ amount of heat, NASA says

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!