Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ඉපැරණි කෝං ගස සුළඟින් වැටෙයි

dinamina.lk

වැලිගම අකුරැස්ස බස් මර්ගයේ උඩුකාව ශ්‍රී බෝධිරුක්ඛාරාමය අසල පිහිටි වසර සියයක් පමණ ඉපැරණි කෝං ගස, මේ දිනවල ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් ඇද වැටී මාර්ගය අවහිර වූ අයුරු. ප්‍රදේශ වාසී තරුණ පිරිසගේ සහභාගීත්වයෙන් එම ගස මාර්ගයෙන් ඉවත් කොට පැය කිහිපයකින් යථා තත්ත්වයට පත් කැරිණි.

තෙලිජ්ජවිල සමූහ

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලයි

Read Next

අයහපත් කාලගුණයෙන් පුද්ගලයෝ 2352ක් විපතට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!