
slbcnews.lk
ඉන්දියාවේ උත්තර්ඛාන්ද් සහ කේරල ප්‍රාන්තවලට බලපා ඇති අධික වර්ෂාපතනයෙන් ඇතිවු ජල ගැල්ම හේතුවෙන් පුද්ගලයන් 150 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.
නේපාලයේ කොටසකට ද ගංවතුරින් බලපෑම් එල්ලවී ඇත. නිවාස රැසක් ජලයෙන් යටවී ඇත. උත්තර්ඛාන්ද් ප්‍රදේශයේ එකම පවුලේ පස්දෙනෙකු ඇතුඵ 50 කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් තිබේ. නේපාලයේ මිය ගිය සංඛ්‍යාව 77 කට අධික විය. දෙරටේම විශාල පිරිසක් අතුරුදන්ව ඇත.
කේරලයට ද අධික වැසි ලැබෙමින් පවති. එම ප්‍රදේශවල පාසල් වසා දමා ඇති අතර සංචාරක කටයුතු ද ඇනහිට ඇත.
තොරතුරු මූලාශ්‍රය