ඉන්දියාවේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළට

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව

ඉන්දියාවේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යයි. දිල්ලිය ආශ්‍රිත කලාපයේ තත්ත්වය වඩාත් සංකීර්ණ බව එරට කාලගුණ විද්‍යා අංශ නිවේදනය කරයි. මෙම කලාපයේ වැඩිම උෂ්නත්වය ඊයේ දිල්ලියෙන් වාර්තා විය. එහි අගය සෙල්සියස් අංශක 43 යි දශම 5 කි. එය සාමාන්‍ය අගයට වඩා අංශක 7 ක වැඩිවීමක් වශයෙන් සැලකේ.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

තේ වගාවට අවශ්‍ය ටී 65 වර්ගයේ පොහොර හිගයකින් තොරව ලබාදීමට සැලසුම්

Read Next

Canada records it’s highest ever temperature.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »