Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ඇතැන්ස් ලැව්ගිනි පාලනය අසීරු තත්ත්වයක

news24.lk

ග්‍රීසියේ ඇතැන්ස් නුවර උතුර ප්‍රදේශයේ හටගෙන ඇති ලැව්ගිනි සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් වාර්තා පවසනවා.

ඒ හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශවල ජනතාව සහ සංචාරකයින් දහස් ගණනින් ඉවත් කිරීමටයි එරට බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අධික සුළං සහිත උෂ්ණාධික කාලගුණික තත්වයත් සමග ලැව්ගිනි පාලනය කිරීම අසීරු වී ඇති බවයි.

මේ වන විටත් එම ප්‍රදේශ ආශ්‍රිතව දැඩි දේපල හානි සිදුව ඇති අතර එය මෙතෙක් තක්සේරු කර නැහැ.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Environment Minister instructs CEA to mark reserve boundaries to prevent environmental pollution of rivers

Read Next

U.N. releases blistering assessment on the state of climate change

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!