Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ආසනික් සම්බන්ධ නඩුකරය

CA WR 531 / 2011

මෙය ශරීර සෞඛ්‍යයට අහිතකර “ආසනික්” ඇතුළු විෂ රසායන ද්‍රව්‍ය අඩංගු පළිබෝධනාශක හා රසායන ද්‍රව්‍ය මෙරට ගෙන්වීම, බෙදා හැරීම, අලෙවි කිරීම සහ ගබඩා කර තැබීම වළක්වමින් පනවා ඇති රෙගුලාසි අකුරට ක්‍රියාත්මක කරන ලෙසට බලකරමින් ගොනු කරන ලද මැන්ඩාමුස් රිට් පෙත්සමයි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස පළිබෝධනාශක ද්‍රව්‍ය පිළිබද රෙජිස්ට්‍රාර්, මධ්‍යම පරිසර අධිකාරිය, කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුව, පාරිභෝගික අධිකාරිය සහ නීතිපතිවරයා නම් කොට ඇත.


මෙම නඩුව උද්ගත වීමෙන් පසුව ප්‍රශ්නගත තත්ත්වය විසඳීම සඳහා වගඋත්තරකරුවන් විසින් පියවර ගැනීමෙන් අනතුරුව සහ එකී පියවර අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙත්සම්කරුවන් විසින් මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා ලදී.

Chandana Sesath Jayakody

Read Previous

දෘෂ්ඨි දූෂණය (Visual Pollution) වළක්වා ගැනීම සම්බන්ධ නඩුකරය

Read Next

නිල්ගල රක්ෂිතයෙහි වන විනාශයට එරෙහි නඩුකරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!